Posts

Showing posts from July, 2020

Fresh Lime Juice for summer දෙහි බිම

Image
Fresh Lime Juice for summer දෙහි බිම perfect to quell the summer heat දෙහි බිම  අවශ්‍ය දේවල් : දෙහි  ලුණු  සීනි  වතුර  අයිස් කැට  Lime juice Lime Salt Sugar Water Ice Cubes

Yellow Rice in Rice cooker ඉක්මනින් කහ බත්

Image
Yellow Rice in Rice cooker ඉක්මනින් කහ බත් කහ බත්  අවශ්ය දේවල්  :  බාස්මතී හාල්  බී ළුණු  කරපිංචා  එනසාල්  කරාබුනැටි  ගම්මිරිස් ඇට  කුරුඳු පොතු  සේර  කහ කුඩු  ලුනු කුඩු  බටර්  එළවලු තෙල්  පොල් කිරි  වතුර  කජු  වියලි මිදි  Yellow Rice (Kaha Bath) Ingredients: Basmati rice Onion Curry Leaves Cardamom Cloves Pepper seeds Cinnamon lemon grass Turmeric powder Salt Powder Butter Vegetable oil Coconut milk Water Cashew nuts Raisin (Dried Grapes) Video Link: https://youtu.be/fau9aIs8KOM Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

Chocolate Pudding චොකලට් පුඩිම

Image
Chocolate Pudding චොකලට් පුඩිම චොකලට් පුඩිම  අවශ්ය දේවල්  :  සීනි කෝප්ප 1/2 කොකෝවා පව්ඩර් කෝප්ප 1/4 කෝන් පිටි කෝප්ප 1/4 කිරි කෝප්ප 2 ලුණු තේ හැඳි 1/4 වැනිලා තේ හැඳි 1 ඩාර්ක් චොකලට් කෝප්ප 1/2  ස්පින්කල් - සරසාගැනීමට  Ingredients: Sugar 1/2 cups Cocoa powder 1/4 cups Corn flour 1/4 cups Milk 2 cups Salt powder 1/4 TSP Vanila 1 TSP Dark Chocolate 1/2 cups Sprinkles Video Link: https://youtu.be/2zAVy-rWA5k Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

Cut & Clean Prawns /shrimps ඉස්සන් සුද්දකරගනිමු

Image
Cut & Clean Prawns /shrimps ඉස්සන් සුද්ද කරගන්න ඉස්සන් පහසුවෙන් සුද්දකරගනිමු  මෙහි දැක්වෙන්නේ පහසුවෙන් ඉස්සන් සුද්ද කරගන්න ආකාරයයි .  ඉස්සන් උයපු හැටි බලන්න පහත වීඩියෝ ලින්ක් එක බලන්න  ඉස්සන් සුද්ද කරගන්න Video Link: https://youtu.be/qYN4q8RMA9A Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

banana flower - blossom කෙසෙල්මුව ව්‍යංජනය

Image
කෙසෙල්මුව ව්‍යංජනය | keselmuwa curry| banana blossom/flower Banana Flower Curry - කෙසෙල්මුව ව්‍යංජනය  හිරිමල් කෙසෙල් මුව මාලුව (Young banana blossom/flower devilled curry) Keselmuwa Curry | Banana Blossom Recipe | Banana Flower Recipe කෙසෙල් මුව මගින් අලුත්, රසවත් ව්‍යංජනයක් පිළියෙළ කරගන්නා අයුරු අවශ්ය දේවල්  :  කෙසෙල් මුව  කහකුඩු  මිරිස් කුඩු  තුනපහ කුඩු  ලුණු කුඩු  දෙහි  එළවලු තෙල්  බී ළුණු  අමු මිරිස්  කරපිංචා  සුදු ළුණු  කුරුඳු පොතු  තක්කාලි  උළුහාල්  උම්බලකඩ  පොල්කිරි  Banana blossom/flower - keselmuwa curry: Ingredients: banana blossom/flower Turmeric Chilli powder Curry powder Salt Lime Vegetable Oil Onion Green Chilli Curry Leaves Garlic Cinnamon Tomato Fenugreek Maldive Fish chips Coconut milk

Beetroot Salad බීට්රූට් සලාදය

Image
බීට්රූට් සලාදය අවශ්ය දේවල්  :  බීට්රූට්  බී ළුණු  අමුමිරිස්  තක්කාලි  ලුණු කුඩු  ගම්මිරිස් කුඩු  අබ  පොල්කිරි  ඇපල් සයිඩර් විනාකිරි  Beetroot Salad Ingredients: Beetroot Onion greenchilli Tomato Salt Pepper Mustard Coconut milk Apple sider vinegar

Healthy Carrot juice කැරට් පානය

Image
කැරට් පානය අවශ්ය දේවල්  :  කැරට්, දෙහි, ඉඟුරු , සීනි, ලුණු, වතුර.  Video Link: https://youtu.be/Pe_TrOq2S44 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1 Carrot juice Ingredients: Carrot, Lime, Ginger, Sugar, Salt, Water.

Date cake රට ඉඳි කේක්

Image
Date cake රට ඉඳි කේක් රටඉඳි කේක්  අවශ්ය දේවල්  :  රට ඉඳි 500g  බටර්  250g  සීනි 250g  පාන් පිටි 250g  බිත්තර 4 බේකින් පව්ඩර් තේ හැඳි 1/2 වැනිලා තේ හැඳි 1 බේකින් සෝඩා /බයි කාබනේට් සෝඩා තේ හැඳි 1 ලුණු තේ හැඳි 1/4 TSP Date cake  Ingredients: Dates 500g Butter 250g Sugar 250g flour 250g Eggs 4 Baking powder 1/2 TSP Vanilla 1 TSP Baking Soda/ bicarbonate powder 1 TSP Salt 1/4 TSP Key words: cake batter Video Link: https://youtu.be/7e3T_jny3HM Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

Homemade Lollipop without mold ලොලිපොප් ගෙදර හදමු

Image
Homemade Lollipop ලොලිපොප් Lolipop ලොලිපොප්  ලොලිපොප්  අවශ්ය දේවල්  :  සීනි 200g (කෝප්ප 2) වතුර 60ml (කෝප්ප 1/4) රසකාරක තේ හැඳි 1/2 වර්ණක   Homemade Lollipop without mold : Ingredients: Sugar 200g (2 cups) Water 60ml (1/4 cups) Food flavor 1/2 TSP Food Colors Video Link: https://youtu.be/FAfsfm_u7LE Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

Pepper Chicken ගම්මිරිස් චිකන් එක්ක පොල්රොටි

Image
Pepper Chicken ගම්මිරිස් චිකන් එක්ක පොල්රොටි රොටිත් එක්ක ගම්මිරිස් චිකන් කරිය  අවශ්ය දේවල්  :  කුකුල් මස්  ළුණු අමුමිරිස්  කරපිංචා  තක්කාලි  ලුණු  ගම්මිරිස් කුඩු  කහ කුඩු  එළවලු තෙල්  සියඹලා  කොත්තමල්ලි  සූදුරු කුඩු  සුදුළුනු  ඉඟුරු  කුරුඳු පොතු  එනසාල්  කරාබු නැටි  වතුර  Pepper Chicken Curry: Ingredients: Chicken  Onion Green Chilli Curry Leaves Tomato Salt Pepper powder Turmeric Vegetable oil Tamarind Coriander powder Cumin seeds Garlic Ginger Cinnamon Cardamom Cloves Water Video Link: https://youtu.be/Dk0gED6dDqY

Prawn Curry - ඉස්සෝ කරිය

Image

Brinjal Fry

Image

Dill Leaves Recipe ඩිල් කොළ මැල්ලුම

Image

Steamed Egg Curry - බිත්තර කිරි හොදි

Image

Dhal Curry පරිප්පු කරිය

Image
පරිප්පු කරිය අවශ්‍ය දේවල් : පරිප්පු 200g, කහ කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුණු කුඩු, ළුණු, සුදු ළුණු, අමුමිරිස්, කරපිංචා, උළුහාල්, අබ, කුරුඳු පොතු, පොල් කිරි, එළවලු තෙල්, වතුර  Video Link: https://youtu.be/WN17PUDXY44 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1 Dhal Curry Ingredients: Dhal 200g, Turmeric powder, Chilli pieces, Chilli powder, Salt, Onion, Garlic, Green Chilli, Curry Leaves, Fenugreek, Mustard seeds, Cinnamon, Coconut milk, Vegetable oil, Water