Chicken Pizza චිකන් පීසා

Chicken Pizza චිකන් පීසා


ගෙදර හදපු පීසා  
පීසා පිටි මෝලිය සදහා :
පාන් පිටි 250g 
ඊස්ට් තේ හැඳි   1
සීනි තේ හැඳි  1
මද උණුසුම් වතුර කෝප්ප 1/2
ලුණු කුඩු තේ හැඳි  1/2
ඔලිව් තෙල් මේස හැඳි 1
බටර් මේස හැඳි 1
පීසා සිසනිග් 

පීසා ටොපින් එකට :
මොසරෙල්ලා චීස් 
තක්කාලි 
චිකන් 
බෙල්පෙපර් 
ලොකු ළුණු 
ඔලිව් -කළු 
පිසා සෝස් මේස හැඳි 3
පිසා සීසනින් 
ඔලිව් තෙල් 


Chicken Pizza Receipe
Chicken Pizza
Homemade Pizza - Chicken Pizza

For Pizza dough:
Flour 250g
Yeast 1 teaspoon
Sugar 1 teaspoon
Warm water 1/2 cup
Salt 1/2 teaspoon
Olive oil 1 table spoon
Butter 1TBS
Pizza seasoning

For pizza Topping:
Mozzarella cheese
Chicken 
Tomato
Bell pepper 
Onion 
Olive Black
Pizza sauce
Olive oil
Pizza seasoning


200c ට ප්‍රි-හීට් උන අවන් එකේ විනාඩි 45 පමණ පුච්චා ගන්න

අවන් එක 200C පමණ ප්‍රී-හීට් කරගන්න 
විනාඩි 45 පමණ පුච්චාගන්න 

pre-heat the oven for 200C
Bake around 20min

1
යිස්ට් මිශ්‍රණය පිපෙන්න විනාඩි 10පමණ තබන්න 
Keep yeast mix for 10 min

2
පිටි මෝලිය පිපෙන්න පැයක් පමණ වසා තබන්න. 
Keep dough for approax 2 hour for expansion expand

3
අවන් එක 200C උෂ්ණත්වයට රත් කරගන්න 
Pre-heat the oven to 200C

4
විනාඩි 20 ක් පුච්චාගන්න  
Bake for 15 minutes



Video Link:
https://youtu.be/C-_7Kk_CI-A
Channel Link:
https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

Comments

Popular posts from this blog

වෙනස් විදිහකට පාන් ටෝස්ට් කරමු - Easy Bread Toast

මිනි පීසා - Mini Pizza

ගිතෙල් මිශ්‍ර ඕට්ස් තෙම්පරාදුව - Oats Tempered in Ghee