රසම රස චොකලට් අයිසිං කේක් එකක් හදමුද ? - Chocolate Icing Cake
රසම රස චොකලට් අයිසිං කේක් එකක් හදමුද ? - Chocolate Icing Cake
චොකලට් කේක් 1Kg සඳහා:
පාන් පිටි 200g
කොකෝවා පව්ඩර් 50g
සීනි 250g
බටර් 250g
බිත්තර 4
බේකින් පව්ඩර් තේ හැඳි 2
ආප්ප සෝඩා තේ හැඳි 1/2
වැනිලා තේ හැඳි 1
නැවුම් කිරි මේස හැඳි 4
ලුණු කුඩු තේ හැඳි 1/4
චොකලට් අයිසිං සඳහා:
බටර් 100g
අයිසිං සීනි 200g
කොකෝවා පව්ඩර් 50g
වැනිලා තේ හැඳි 2
නැවුම් කිරි කෝප්ප 1/4
ස්පින්කල් - සරසා ගැනීමට
For Chocolate Cake 1Kg:
Flour 200g
Cocoa Powder 50g
Sugar 250g
Butter 250g
Eggs 4
BakingPowder 2 TSP
Baking soda 1/2 TSP
Vanilla 1 TSP
Fresh milk 4TBS
Salt powder 1/4 TSP
For Chocolate Icing:
Butter 100g
Icing Sugar 200g
Cocoa Powder 50g
Vanilla 2 TSP
Fresh milk 1/4 cups
Sprinkles for decoration
Video Link:
https://youtu.be/vTNY3Fkj0kE
Channel Link:
https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Comments
Post a Comment