මිනි පීසා - Mini Pizza

මිනි පීසා - Mini Pizza 
පීසා පිටි මෝලිය සදහා :

පාන් පිටි 260g 
යීස්ට් තේ හැඳි 2
සීනි තේ හැඳි 2
ඔලිව්  තෙල් මේස හැඳි 1
ලුණු  කුඩු තේ හැඳි 1/2
මද උණුසුම් වතුර 

පීසා ටොපින් එක සදහා :

බෙල්පෙපර් (රතු, කහ, කොළ, තැඹිලි )
බැද ගත් චිකන් 
පීසා සෝස් 
ඔරිගානෝ 
මොසරැල්ල චීස් 
චෙඩර් චීස් 
ඔලිව් තෙල් 
පැප්රිකා 
ළුනු  

pizza Dough

All-purpose Flour 260g
Yeast 2 TSP
Sugar 2 TSP
Olive Oil 1 TBS
Salt Powder 1/2 TSP
Warm Water

Pizza Topping

Bell Pepper (Red, Yellow, Green, Orange)
Fried Chicken
Pizza Sauce
Oregano
Mozzarella cheese
Cheddar Cheese
Olive Oil
Paprika
Onion


Video Link:
https://youtu.be/fAwHCglFLAk
Channel Link:
https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

Comments

Popular posts from this blog

වෙනස් විදිහකට පාන් ටෝස්ට් කරමු - Easy Bread Toast

ගිතෙල් මිශ්‍ර ඕට්ස් තෙම්පරාදුව - Oats Tempered in Ghee