පොල් කේක් / බිබික්කන් - Coconut Cake
පොල් කේක් / බිබික්කන්:
කිතුල් හකුරු 400g
ගා ගත් පොල් 250g
පාන් පිටි 150g
බිත්තර 3
රට ඉදි 100g
කජු 50g
වියළි මිදි 50g
දෙහි ලෙලි තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
බේකින් පව්ඩර් තේ හැඳි 1
ආප්ප සෝඩා තේ හැඳි 1/4
ලුණු කුඩු තේ හැඳි 1/4
මාදුරු තේ හැඳි 1/2
කරඳ මුංගු 3
කරාබු නැටි 2
වතුර කෝප්ප 1/2
බටර් ස්වල්පයක්
කජු මද ස්වල්පයක් සරසා ගැනීමට
Coconut Cake:
Kitul jaggery 400g
Scraped Coconut 250g
Flour 150g
Eggs 3
Dates 100g
Cashews 50g
Raisins 50g
Lime rind 1 TSP
Vanilla 1 TSP
Baking Powder 1 TSP
Baking Soda 1/4 TSP
Salt Powder 1/4 TSP
Fennel seeds 1/2 TSP
Cardamom 3
Cloves 2
Water 1/2 CUPS
Butter
Cashew nuts for decoration
Video Link:
https://youtu.be/2nD-mPnDW9M
Channel Link:
https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Comments
Post a Comment