අඹ මාලුවේ රසටම කොළ ඇපල් උයමු - Green Apple Curry
අඹ මාලුවේ රසටම කොළ ඇපල් උයමු - Green Apple Curry
කොළ ඇපල් කරිය
කොළ ඇපල් ගෙඩි 3
බී ළුණු ගෙඩි 1/2
අමු මිරිස් කරල් 2
කරපිංචා ඉති 2
සුදු ළුණු බික් 4
කුරුඳු පොතු
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1,1/2
ලුණු කුඩු තේ හැඳි 1
බැදපු තුන පහ කුඩු තේ හැඳි 2
උළු හාල් තේ හැඳි 1/4
අබ ඇට තේ හැඳි 1/2
සිනි තේ හැඳි 1, 1/2
උම්බලකඩ මේස හැඳි 1
පොල් කිරි කෝප්ප 1/4
එළවලු තෙල් මේස හැඳි 3
වතුර ස්වල්පයක්
Green Apple 3
Onion 1/2
Green Chilli 2
Curry Leaves 2 branches
Garlic 4 cloves
Cinnamon
Turmeric 1/2 TSP
Chilli Powder 1,1/2 TSP
Salt Powder 1 TSP
Roasted Curry Powder 2 TSP
Fenugreek 1/4 TSP
Mustard Seed 1/2 TSP
Sugar 1,1/2 TSP
Maldive Fish chips 1 TBS
Coconut milk 1/4 Cups
Vegetable oil 3 TBS
Water
Video Link:
https://youtu.be/5oDpOZfp4q8
Channel Link:
https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Comments
Post a Comment