නැවුම් පළතුරු වලින් ෆෘට් පන්ච් එකක් හදමු -Home Made Fruit Punch
Non alcoholic cocktails
මද්‍යසාර නැති කොක්ටේල් එකක් ගෙදරදීම හදාගමු.
ෆෘට් පන්ච් :
ඇපල් ගෙඩි 1, කෙසෙල් 1, කිවි ගෙඩි 2, දොඩම් ගෙඩි 1, ස්ට්‍රෝබෙරි 4, කොමඩු කබැල්ලක් , දෙළුම් ගෙඩියක යුෂ , ලෙමන් පෙති 2, රට ඉඳි 5, කජු මද කිහිපයක් , වතුර ස්වල්පයක් .
Fruit Punch:
Apple 1, Banana 1, Kiwi 2, Orange 1, Strawberry 4, Piece of Watermelon, Pomegranate juice of 1, Lemon slices 2, Dates 5, Few Cashew nuts, Water.
Video Link:
https://youtu.be/x8iwgnzlH4Y
Channel Link:
https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Comments
Post a Comment