Posts
සිංහල අවුරුදු කෑම- හැඳි/පෙති කැවුම් | Handi Kawum-EP#117
- Get link
- X
- Other Apps
සිංහල අවුරුදු කෑම - හැඳි/පෙති කැවුම් | Handi Kawum-EP#117 හැඳි/පෙති කැවුම් හාල් පිටි 300g පාන් පිටි 100g සීනි 200g පැණි කෝප්ප 1/2 වතුර කෝප්ප 1,1/2 මාදුරු තේ හැඳි 3/4 Handi / Pethi Kawum: Rice Flour 300g All-Purpose Flour 100g Sugar 200g Honey 1/2 cups Water 1,1/2 cups Fennel seed 3/4 TSP Video Link: https://youtu.be/MgDS4LjzqHY Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
- Get link
- X
- Other Apps
නැවුම් පළතුරු වලින් ෆෘට් පන්ච් එකක් හදමු -Home Made Fruit Punch Non alcoholic cocktails මද්‍යසාර නැති කොක්ටේල් එකක් ගෙදරදීම හදාගමු. ෆෘට් පන්ච් : ඇපල් ගෙඩි 1, කෙසෙල් 1, කිවි ගෙඩි 2, දොඩම් ගෙඩි 1, ස්ට්‍රෝබෙරි 4, කොමඩු කබැල්ලක් , දෙළුම් ගෙඩියක යුෂ , ලෙමන් පෙති 2, රට ඉඳි 5, කජු මද කිහිපයක් , වතුර ස්වල්පයක් . Fruit Punch: Apple 1, Banana 1, Kiwi 2, Orange 1, Strawberry 4, Piece of Watermelon, Pomegranate juice of 1, Lemon slices 2, Dates 5, Few Cashew nuts, Water. Video Link: https://youtu.be/x8iwgnzlH4Y Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
- Get link
- X
- Other Apps
මාළු ඇඹුල් තියල් -Fish Ambul Thiyal -Episode 100 මාළු ඇඹුල් තියල්: මාළු (බලයා /කෙලවල්ලා )750g ගොරකා බික් 15 ලුණු කුඩු තේ හැඳි 3 ගම්මිරිස් කුඩු තේ හැඳි 3 කරපිංචා ඉති 5-6 Fish Ambul Thiyal: Fish Abul Thiyal: Tuna Fish 750g Garcinia cambogia (Goraka) 15 pieces Salt 3 TSP Black Pepper 3 TSP Curry Leaves 5-6 branches Video Link: https://youtu.be/JrlstJNbmHM Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
- Get link
- X
- Other Apps
පොල් කේක් / බිබික්කන් - Coconut Cake පොල් කේක් / බිබික්කන්: කිතුල් හකුරු 400g ගා ගත් පොල් 250g පාන් පිටි 150g බිත්තර 3 රට ඉදි 100g කජු 50g වියළි මිදි 50g දෙහි ලෙලි තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 බේකින් පව්ඩර් තේ හැඳි 1 ආප්ප සෝඩා තේ හැඳි 1/4 ලුණු කුඩු තේ හැඳි 1/4 මාදුරු තේ හැඳි 1/2 කරඳ මුංගු 3 කරාබු නැටි 2 වතුර කෝප්ප 1/2 බටර් ස්වල්පයක් කජු මද ස්වල්පයක් සරසා ගැනීමට Coconut Cake: Kitul jaggery 400g Scraped Coconut 250g Flour 150g Eggs 3 Dates 100g Cashews 50g Raisins 50g Lime rind 1 TSP Vanilla 1 TSP Baking Powder 1 TSP Baking Soda 1/4 TSP Salt Powder 1/4 TSP Fennel seeds 1/2 TSP Cardamom 3 Cloves 2 Water 1/2 CUPS Butter Cashew nuts for decoration Video Link: https://youtu.be/2nD-mPnDW9M Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් - Strawberry Milkshake
- Get link
- X
- Other Apps
ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් - Strawberry Milkshake ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් - Strawberry Milkshake ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක්: ස්ට්‍රෝබෙරි නැවුම් කිරි කෝප්ප 2,1/2 සීනි තේ හැඳි 4 Strawberry Milkshake Strawberry Fresh Milk 2,1/2 CUPS Sugar 4 TSP Video Link: https://youtu.be/00BKqQ0Sp_4 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1