Posts

Showing posts from January, 2021
Image
නැවුම් පළතුරු වලින් ෆෘට් පන්ච් එකක් හදමු -Home Made Fruit Punch  Non alcoholic cocktails මද්‍යසාර  නැති  කොක්ටේල් එකක් ගෙදරදීම හදාගමු. ෆෘට් පන්ච් : ඇපල් ගෙඩි 1, කෙසෙල්  1, කිවි ගෙඩි 2, දොඩම් ගෙඩි 1, ස්ට්‍රෝබෙරි 4, කොමඩු කබැල්ලක් , දෙළුම්  ගෙඩියක යුෂ , ලෙමන් පෙති 2, රට ඉඳි 5, කජු මද කිහිපයක් , වතුර ස්වල්පයක් . Fruit Punch: Apple 1, Banana 1, Kiwi 2, Orange 1, Strawberry 4, Piece of Watermelon, Pomegranate juice of 1, Lemon slices 2, Dates 5, Few Cashew nuts, Water. Video Link: https://youtu.be/x8iwgnzlH4Y Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1  
Image
  මාළු ඇඹුල් තියල්  -Fish Ambul Thiyal -Episode 100 මාළු ඇඹුල් තියල්: මාළු (බලයා /කෙලවල්ලා )750g  ගොරකා බික්  15 ලුණු කුඩු තේ හැඳි 3 ගම්මිරිස් කුඩු තේ හැඳි 3 කරපිංචා ඉති 5-6 Fish Ambul Thiyal: Fish Abul Thiyal: Tuna Fish 750g Garcinia cambogia (Goraka) 15 pieces Salt 3 TSP Black Pepper 3 TSP Curry Leaves 5-6 branches Video Link: https://youtu.be/JrlstJNbmHM Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Image
පොල් කේක් / බිබික්කන් - Coconut Cake පොල් කේක් / බිබික්කන්: කිතුල් හකුරු 400g  ගා ගත් පොල් 250g  පාන් පිටි 150g  බිත්තර 3 රට ඉදි 100g  කජු 50g  වියළි මිදි 50g  දෙහි ලෙලි තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 බේකින් පව්ඩර් තේ හැඳි 1 ආප්ප සෝඩා තේ හැඳි 1/4 ලුණු කුඩු තේ හැඳි 1/4 මාදුරු තේ හැඳි 1/2 කරඳ මුංගු 3 කරාබු නැටි 2 වතුර කෝප්ප 1/2 බටර් ස්වල්පයක්  කජු මද ස්වල්පයක් සරසා ගැනීමට  Coconut Cake: Kitul jaggery 400g Scraped Coconut 250g Flour 150g Eggs 3 Dates 100g Cashews 50g Raisins 50g Lime rind 1 TSP Vanilla 1 TSP Baking Powder 1 TSP Baking Soda 1/4 TSP Salt Powder 1/4 TSP Fennel seeds 1/2 TSP Cardamom 3 Cloves 2 Water 1/2 CUPS Butter Cashew nuts for decoration Video Link: https://youtu.be/2nD-mPnDW9M Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1  

ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් - Strawberry Milkshake

Image
ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් - Strawberry Milkshake ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් - Strawberry Milkshake ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක්: ස්ට්‍රෝබෙරි නැවුම් කිරි  කෝප්ප 2,1/2 සීනි තේ හැඳි 4 Strawberry Milkshake Strawberry Fresh Milk 2,1/2 CUPS Sugar 4 TSP Video Link: https://youtu.be/00BKqQ0Sp_4 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

නැවුම් දොඩම් පානය - Fresh Orange Juice

Image
නැවුම් දොඩම් පානය - Fresh Orange Juice  දොඩම් පානය - Orange Juice  දොඩම් බීම : දොඩම් ගෙඩි 4 ලුණු තේ හැඳි 1/4 සීනි  මේස හැඳි 3 වතුර  අයිස් කැට  Fresh Orange Juice: Orange 4 Salt 1/4 TSP Sugar 3 TBS Water Ice Cubes Video Link: https://youtu.be/mO1Rcjs0uPw Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

අඹ මාලුවේ රසටම කොළ ඇපල් උයමු - Green Apple Curry

Image
අඹ මාලුවේ රසටම කොළ ඇපල් උයමු - Green Apple Curry කොළ ඇපල් කරිය  කොළ ඇපල් ගෙඩි 3 බී ළුණු ගෙඩි 1/2 අමු මිරිස් කරල් 2 කරපිංචා ඉති 2 සුදු ළුණු බික් 4 කුරුඳු පොතු  කහ කුඩු තේ හැඳි 1/2 මිරිස් කුඩු තේ හැඳි 1,1/2 ලුණු කුඩු තේ හැඳි 1 බැදපු තුන පහ කුඩු තේ හැඳි 2 උළු හාල් තේ හැඳි 1/4 අබ ඇට තේ හැඳි 1/2 සිනි තේ හැඳි 1, 1/2 උම්බලකඩ මේස හැඳි 1 පොල් කිරි කෝප්ප 1/4 එළවලු තෙල් මේස හැඳි 3 වතුර ස්වල්පයක්  Green Apple 3 Onion 1/2 Green Chilli 2 Curry Leaves 2 branches Garlic 4 cloves Cinnamon Turmeric 1/2 TSP Chilli Powder 1,1/2 TSP Salt Powder 1 TSP Roasted Curry Powder 2 TSP Fenugreek 1/4 TSP Mustard Seed 1/2 TSP Sugar 1,1/2 TSP Maldive Fish chips 1 TBS Coconut milk 1/4 Cups Vegetable oil 3 TBS Water  Video Link: https://youtu.be/5oDpOZfp4q8 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

ගෙදර හදපු මාළු පාන් - Home Made Fish Bun

Image

චිකන් ඩෙවල් - Chicken Devel

Image
චිකන් ඩෙවල් - Chicken Devel Devilled chicken චිකන් ඩෙවල්: චිකන් 650g  බී ළුණු ලොකු ගෙඩි 2 මාළුමිරිස් කරල් 2 අමු මිරිස් කරල් 2 ලොකු තක්කාලි ගෙඩි 1/2 සුදු ළුනු  කහ කුඩු තේ හැඳි 1/4 කෑලි මිරිස් මේස හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 මිරිස් කුඩු තේ හැඳි 1/2 ලුණු කුඩු  කෝන් පිටි මේස හැඳි 2 සෝයා සෝස් මේස හැඳි 2 තක්කාලි සෝස් මේස හැඳි 2 විනාකිරි මේස හැඳි 2 වතුර ස්වල්පයක්  එළවලු තෙල්  Chicken Devel: Chicken 650g Onion 2 Capsicum 2 Green Chilli 2 Tomato 1/2 Garlic Turmeric 1/4 TSP Dried Chilli Pieces 2 TBS Pepper Powder 1 TSP Chilli Powder 1/2 TSP Salt Powder Corn Flour 2 TBS Soy Sauce 2 TBS Tomato Sause 2 TBS Vinegar 2 TBS Water Vegetable Oil Video Link: https://youtu.be/I1xq2pzQCp8 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1