Posts

#shorts#youtubeshorts#Mun Kawum | මුං කැවුම්

Image

#shorts#youtubeshorts#Mun Kawum | මුං කැවුම්

Image

සිංහල අවුරුදු කෑම- හැඳි/පෙති කැවුම් | Handi Kawum-EP#117

Image
සිංහල අවුරුදු කෑම  - හැඳි/පෙති කැවුම්  | Handi Kawum-EP#117 හැඳි/පෙති කැවුම්  හාල් පිටි 300g  පාන් පිටි 100g  සීනි 200g  පැණි කෝප්ප 1/2 වතුර කෝප්ප 1,1/2 මාදුරු තේ හැඳි 3/4 Handi / Pethi Kawum: Rice Flour 300g All-Purpose Flour 100g Sugar 200g Honey 1/2 cups Water 1,1/2 cups Fennel seed 3/4 TSP Video Link: https://youtu.be/MgDS4LjzqHY Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Image
නැවුම් පළතුරු වලින් ෆෘට් පන්ච් එකක් හදමු -Home Made Fruit Punch  Non alcoholic cocktails මද්‍යසාර  නැති  කොක්ටේල් එකක් ගෙදරදීම හදාගමු. ෆෘට් පන්ච් : ඇපල් ගෙඩි 1, කෙසෙල්  1, කිවි ගෙඩි 2, දොඩම් ගෙඩි 1, ස්ට්‍රෝබෙරි 4, කොමඩු කබැල්ලක් , දෙළුම්  ගෙඩියක යුෂ , ලෙමන් පෙති 2, රට ඉඳි 5, කජු මද කිහිපයක් , වතුර ස්වල්පයක් . Fruit Punch: Apple 1, Banana 1, Kiwi 2, Orange 1, Strawberry 4, Piece of Watermelon, Pomegranate juice of 1, Lemon slices 2, Dates 5, Few Cashew nuts, Water. Video Link: https://youtu.be/x8iwgnzlH4Y Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1  
Image
  මාළු ඇඹුල් තියල්  -Fish Ambul Thiyal -Episode 100 මාළු ඇඹුල් තියල්: මාළු (බලයා /කෙලවල්ලා )750g  ගොරකා බික්  15 ලුණු කුඩු තේ හැඳි 3 ගම්මිරිස් කුඩු තේ හැඳි 3 කරපිංචා ඉති 5-6 Fish Ambul Thiyal: Fish Abul Thiyal: Tuna Fish 750g Garcinia cambogia (Goraka) 15 pieces Salt 3 TSP Black Pepper 3 TSP Curry Leaves 5-6 branches Video Link: https://youtu.be/JrlstJNbmHM Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1
Image
පොල් කේක් / බිබික්කන් - Coconut Cake පොල් කේක් / බිබික්කන්: කිතුල් හකුරු 400g  ගා ගත් පොල් 250g  පාන් පිටි 150g  බිත්තර 3 රට ඉදි 100g  කජු 50g  වියළි මිදි 50g  දෙහි ලෙලි තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 බේකින් පව්ඩර් තේ හැඳි 1 ආප්ප සෝඩා තේ හැඳි 1/4 ලුණු කුඩු තේ හැඳි 1/4 මාදුරු තේ හැඳි 1/2 කරඳ මුංගු 3 කරාබු නැටි 2 වතුර කෝප්ප 1/2 බටර් ස්වල්පයක්  කජු මද ස්වල්පයක් සරසා ගැනීමට  Coconut Cake: Kitul jaggery 400g Scraped Coconut 250g Flour 150g Eggs 3 Dates 100g Cashews 50g Raisins 50g Lime rind 1 TSP Vanilla 1 TSP Baking Powder 1 TSP Baking Soda 1/4 TSP Salt Powder 1/4 TSP Fennel seeds 1/2 TSP Cardamom 3 Cloves 2 Water 1/2 CUPS Butter Cashew nuts for decoration Video Link: https://youtu.be/2nD-mPnDW9M Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1  

ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් - Strawberry Milkshake

Image
ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් - Strawberry Milkshake ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් - Strawberry Milkshake ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක්: ස්ට්‍රෝබෙරි නැවුම් කිරි  කෝප්ප 2,1/2 සීනි තේ හැඳි 4 Strawberry Milkshake Strawberry Fresh Milk 2,1/2 CUPS Sugar 4 TSP Video Link: https://youtu.be/00BKqQ0Sp_4 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

නැවුම් දොඩම් පානය - Fresh Orange Juice

Image
නැවුම් දොඩම් පානය - Fresh Orange Juice  දොඩම් පානය - Orange Juice  දොඩම් බීම : දොඩම් ගෙඩි 4 ලුණු තේ හැඳි 1/4 සීනි  මේස හැඳි 3 වතුර  අයිස් කැට  Fresh Orange Juice: Orange 4 Salt 1/4 TSP Sugar 3 TBS Water Ice Cubes Video Link: https://youtu.be/mO1Rcjs0uPw Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

අඹ මාලුවේ රසටම කොළ ඇපල් උයමු - Green Apple Curry

Image
අඹ මාලුවේ රසටම කොළ ඇපල් උයමු - Green Apple Curry කොළ ඇපල් කරිය  කොළ ඇපල් ගෙඩි 3 බී ළුණු ගෙඩි 1/2 අමු මිරිස් කරල් 2 කරපිංචා ඉති 2 සුදු ළුණු බික් 4 කුරුඳු පොතු  කහ කුඩු තේ හැඳි 1/2 මිරිස් කුඩු තේ හැඳි 1,1/2 ලුණු කුඩු තේ හැඳි 1 බැදපු තුන පහ කුඩු තේ හැඳි 2 උළු හාල් තේ හැඳි 1/4 අබ ඇට තේ හැඳි 1/2 සිනි තේ හැඳි 1, 1/2 උම්බලකඩ මේස හැඳි 1 පොල් කිරි කෝප්ප 1/4 එළවලු තෙල් මේස හැඳි 3 වතුර ස්වල්පයක්  Green Apple 3 Onion 1/2 Green Chilli 2 Curry Leaves 2 branches Garlic 4 cloves Cinnamon Turmeric 1/2 TSP Chilli Powder 1,1/2 TSP Salt Powder 1 TSP Roasted Curry Powder 2 TSP Fenugreek 1/4 TSP Mustard Seed 1/2 TSP Sugar 1,1/2 TSP Maldive Fish chips 1 TBS Coconut milk 1/4 Cups Vegetable oil 3 TBS Water  Video Link: https://youtu.be/5oDpOZfp4q8 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

ගෙදර හදපු මාළු පාන් - Home Made Fish Bun

Image

චිකන් ඩෙවල් - Chicken Devel

Image
චිකන් ඩෙවල් - Chicken Devel Devilled chicken චිකන් ඩෙවල්: චිකන් 650g  බී ළුණු ලොකු ගෙඩි 2 මාළුමිරිස් කරල් 2 අමු මිරිස් කරල් 2 ලොකු තක්කාලි ගෙඩි 1/2 සුදු ළුනු  කහ කුඩු තේ හැඳි 1/4 කෑලි මිරිස් මේස හැඳි 2 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 මිරිස් කුඩු තේ හැඳි 1/2 ලුණු කුඩු  කෝන් පිටි මේස හැඳි 2 සෝයා සෝස් මේස හැඳි 2 තක්කාලි සෝස් මේස හැඳි 2 විනාකිරි මේස හැඳි 2 වතුර ස්වල්පයක්  එළවලු තෙල්  Chicken Devel: Chicken 650g Onion 2 Capsicum 2 Green Chilli 2 Tomato 1/2 Garlic Turmeric 1/4 TSP Dried Chilli Pieces 2 TBS Pepper Powder 1 TSP Chilli Powder 1/2 TSP Salt Powder Corn Flour 2 TBS Soy Sauce 2 TBS Tomato Sause 2 TBS Vinegar 2 TBS Water Vegetable Oil Video Link: https://youtu.be/I1xq2pzQCp8 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

බාස්මතී සහල් වලින් කිරිබත් හදමු - Sri Lankan Milk Rice

Image
බාස්මතී සහල් වලින් කිරිබත් හදමු - Sri Lankan Milk Rice බාස්මතී සහල් වලින් කිරිබත්   - Sri Lankan Milk Rice / Kiribath බාස්මතී සහල් වලින් කිරිබත් : බාස්මතී සුදු කැකුළු සහල් 250g  මිටි කිරි කෝප්ප 2 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 4 Sri Lankan Milk Rice: Basmathi white rice 250g Thick Coconut Milk 2 Salt 1 TSP Water 4 Cups Video Link: https://youtu.be/8hhmwECnwVE Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

සැමන් රොටි / ටුනා රොටි - Tuna Roti

Image
සැමන් රොටි / ටුනා රොටි - Tuna Roti පිටි මිශ්‍රණය  සදහා :  පාන් පිටි 500g   පොල් කිරි කෝප්ප 3, 1/2 ලුණු කුඩු තේ හැඳි 1 පිරවුම සදහා : ටුනා ටින් 2 (370g) තම්බා ගත් අල ගෙඩි 3 ළුනු  අමු මිරිස්  සුදු ළුණු  කරපිංචා  දෙහි  ලුණු කුඩු  ගම්මිරිස් කුඩු  කෑලි මිරිස්  තෙල්  For Batter: Flour 500g Coconut Milk 3, 1/2 Cups Salt Powder 1 TSP For Filling: Tuna Tins 2 (370g) Boiled Potato 3 Onion Green Chili Garlic Curry Leaves Lime Salt Powder Pepper powder Chilli pieces Vegetable oil Video Link: https://youtu.be/sfUcWlOBW0w Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

රසට පාටට ඩෝනට්ස් හදමු - Home made Donuts

Image
රසට පාටට ඩෝනට්ස් හදමු  - Home made Donuts ඩෝනට්ස් -Donuts X'mas එකට රසට පාටට ඩෝනට්ස් හදමු  පාන් පිටි 350g  දියකරගත් බටර් මේස හැඳි 3 සීනි මේස හැඳි 4 යිස්ට් තේ හැඳි 2 බිත්තර 1 ලුණු කුඩු තේ හැඳි 1/2 නැවුම් කිරි කෝප්ප 1 දවටනය සඳහා : චොකලට්  අයිසින් සීනි  කිරි  රසකාරක  වර්ණක  සරසා ගැනීමට ස්ප්‍රින්කල්ස්  Donuts: Flour 350g Melted Butter 3 TBS Sugar 4 TBS Yeast 2 TSP Eggs 1 Salt powder 1/2 TSP Fresh milk 1 CUP Donut Glaze: Chocolate Icing Sugar Milk Food flavor essence Food Coloring Sprinkles for decoration Video Link: https://youtu.be/B6X-z8c7MwY Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1 Key words: donuts,donuts recipe,donut recipe,homemade donuts,homemade donuts recipe,glazed donuts,glazed donuts recipe,homemade glazed donuts,how to make donuts,how to make donuts at home,fluffy donut recipe,krispy kreme donuts recipe,easy homemade donuts,homemade donuts recipe like krispy kreme,yeast donuts,fluffy ye...

රසම රස චොකලට් අයිසිං කේක් එකක් හදමුද ? - Chocolate Icing Cake

Image
රසම රස චොකලට් අයිසිං කේක් එකක් හදමුද ? - Chocolate Icing Cake චොකලට් කේක් 1Kg සඳහා:  පාන් පිටි 200g  කොකෝවා පව්ඩර් 50g  සීනි 250g  බටර් 250g  බිත්තර 4 බේකින් පව්ඩර් තේ හැඳි 2 ආප්ප සෝඩා තේ හැඳි 1/2 වැනිලා තේ හැඳි 1 නැවුම් කිරි මේස හැඳි 4 ලුණු කුඩු තේ හැඳි 1/4 චොකලට් අයිසිං සඳහා: බටර් 100g  අයිසිං සීනි 200g  කොකෝවා පව්ඩර් 50g  වැනිලා තේ හැඳි 2 නැවුම් කිරි කෝප්ප 1/4 ස්පින්කල් - සරසා ගැනීමට  For Chocolate Cake 1Kg: Flour 200g Cocoa Powder 50g Sugar 250g Butter 250g Eggs 4 BakingPowder 2 TSP Baking soda 1/2 TSP Vanilla 1 TSP Fresh milk 4TBS Salt powder 1/4 TSP For Chocolate Icing: Butter 100g Icing Sugar 200g Cocoa Powder 50g Vanilla 2 TSP Fresh milk 1/4 cups Sprinkles for decoration Video Link: https://youtu.be/vTNY3Fkj0kE Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

ළුනු කොළ සම්බෝලය - Onion Leaves Sambol

Image
ළුනු කොළ සම්බෝලය - Onion Leaves Sambol ළුනු කොළ සම්බෝලය: ළුනු කොළ  රතු ළුනු  අමු මිරිස්  තක්කාලි  දෙහි  ගා ගත් පොල්  ලුණු කුඩු  ගම්මිරිස් කුඩු  උම්බලකඩ  Onion Leaves Sambol: Onion Leaves Red onion Green Chilli Tomato Lime Scraped Coconut Salt Powder Pepper Powder Maldive Fish chips Video Link: https://youtu.be/LDbzOr6tMZo Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

මිනි පීසා - Mini Pizza

Image
මිනි පීසා - Mini Pizza  පීසා පිටි මෝලිය සදහා : පාන් පිටි 260g  යීස්ට් තේ හැඳි 2 සීනි තේ හැඳි 2 ඔලිව්  තෙල් මේස හැඳි 1 ලුණු  කුඩු තේ හැඳි 1/2 මද උණුසුම් වතුර  පීසා ටොපින් එක සදහා : බෙල්පෙපර් (රතු, කහ, කොළ, තැඹිලි ) බැද ගත් චිකන්  පීසා සෝස්  ඔරිගානෝ  මොසරැල්ල චීස්  චෙඩර් චීස්  ඔලිව් තෙල්  පැප්රිකා  ළුනු   pizza Dough All-purpose Flour 260g Yeast 2 TSP Sugar 2 TSP Olive Oil 1 TBS Salt Powder 1/2 TSP Warm Water Pizza Topping Bell Pepper (Red, Yellow, Green, Orange) Fried Chicken Pizza Sauce Oregano Mozzarella cheese Cheddar Cheese Olive Oil Paprika Onion Video Link: https://youtu.be/fAwHCglFLAk Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

සුකිනි කරිය -Zucchini Curry

Image
Zucchini Curry -සුකිනි කරිය   සුකිනි හොද්ද  87-Zucchini Curry-Info සුකිනි කරිය : සුකිනි  කහ කුඩු තේ හැඳි 1/2 තුනපහ කුඩු තේ හැඳි 2 රතු ළුනු  අමු මිරිස් කරපිංචා  සුදු ළුනු  කුරුඳු පොතු  ලුණු කුඩු  උළුහාල් තේ හැඳි 1/4 අබ ක්‍රීම් තේ හැඳි 1/4 පොල්කිරි   Zucchini Curry: Zucchini Turmeric powder 1/2 TSP Curry Powder 2 TSP Red onion  Green Chilli Curry Leaves Garlic Cinnamon Salt Powder Fenugreek 1/4 TSP Mustard paste 1/4 TSP Coconut milk Video Link: https://youtu.be/fU9JjHjf8YI Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

වෙනස් විදිහකට පාන් ටෝස්ට් කරමු - Easy Bread Toast

Image
Easy Bread Toast වෙනස් විදිහකට පාන් ටෝස්ට් කරමු  වෙනස් විදිහකට පාන් ටෝස්ට්: සැන්ඩ්විච් පාන් පෙති 6 චීස් පෙති 6 ලොකු බිත්තර 3 නැවුම් කිරි කෝප්ප 1, 1/4 මොසරෙල්ල චීස්  බටර්  ලොකු ළුණු  බෙල් පේපර් (රතු, කහ, කොළ, තැඹිලි ) ලුණු කුඩු  ගම්මිරිස් කුඩු  කොත්තමල්ලි කොළ  Easy Bread Toast:  Sandwich bread 6 slices Cheese 6 slices Eggs 3 Fresh milk 1, 1/4 cups Mozzarella cheese Butter Onion Bell Pepper (Red, Yellow, Green, Orange) Salt Powder Pepper Powder Coriander Leaves Video Link: https://youtu.be/7mcioYqAesk Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1

අප තෝරාගත් අමුතු කැමරාව - Our choice for video recording

Image
අප තෝරාගත් අමුතු කැමරාව  - Our choice for video recoding  වීඩියෝ සඳහා අපගේ තේරීම  Video Link: https://youtu.be/QF1E3t2Jik0 Channel Link: https://www.youtube.com/channel/UCKEQki8gQpGb4dBPxdPKjMw?sub_confirmation=1